Sunday, October 31, 2010

ටජ් මහල් කියන්නෙ ආදරයේ සංකේතය ලු?


ඒ උනත් මේ කාරණාත් ටිකක් හොයල බලන්න වටිනවා.

  • මුම්ටාස් කියන්නේ, ෂා ජහාන් රජ්ජුරුවන්ගෙ බිසවුන් හත් දෙනාගෙන්, හතර වෙනි බිසවලු
  • මුම්ටාස්ව ලබා ගන්න, ෂා ජහාන් රජ්ජුරුවෝ, ඇයගේ කලින් සැමියාව ඝාතනයකරල තියෙනවා ලු
  • මුම්ටාස් මිය ගියේ ඇගේ 14 වන දරු ප්‍රසූතියෙදි ලු
  • ෂා ජහාන් රජ්ජුරුවෝ, ඊට පස්සෙ, මුම්ටාස් ගෙ සහෝදරියව කසාද බැන්ද ලු


මොකද හිතන්නෙ?

Question Arises Where The HELL IS THE LOVE...

No comments:

Post a Comment