Friday, October 22, 2010

සිංහල ටයිප් කරන්න


මම මෙච්චර කාලයක් භාවිතා කලේ වින්ඩොස් xපී සර්විස් පැක් 3 වලට ICTA එකෙන් දීල තියෙන ඇප්ලිකේෂන් එක. ඒ උනාට මම වින්ඩොස් 7 දැම්මට පස්සෙ ඒකෙන් සිහල ටයිප් කරාම ඔ ශබ්දය ගන්න අමාරු උනා. ඒ කියන්නෙ ඩො, මො, තො වගේ වචන.
ඒක සමහර විට මට විතරක් තිබුන ගැටලුවක් වෙන්න ඇති.

ඒ ප්‍රශ්නයම තියෙන තව අය ඉන්නව නම් මෙන්න ක්‍රමයක්
http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/

ඒ වගේම UCSC එකෙන් තව වෙබ් පිටුවක් හදල තියෙනවා. මේ ඒක. ඒකත් සමහර විට ප්‍රයොජනවත් වේවි සිංහල ටයිප් කරන්න.
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/keyboard/

No comments:

Post a Comment