Friday, October 22, 2010

මරු කතා ටිකක්




ඔබ කෙනෙක්ට ආදරය කරයි.
වෙනත් කෙනෙක් සමග විවාහ වෙයි.
විවාහ වූ කෙනා කලත්‍රයා, නැත්නම් සහකරු හො සහකාරිය වේවි.
ඔබ ආදරය කරපු කෙනා e-mail එකේ පාස්වර්ඩ් එක වේවි.


මේ ලොකෙ සර්වසම්පූර්ණ දරුවො ඉන්නෙ එකම එක්කෙනයි ලු.
හැම අම්ම කෙනෙක්ටම ඉන්නෙ ඒ එකම දරුව තමයිලු.

මේ ඒ වගෙ තවත් එකක්,,
මේ ලෝකෙ සර්ව සම්පූර්ණ බිරින්දෑ ල ඉන්නෙත් එකම එක්කෙනයිලු.
ඒ තමයි අල්ලපු ගෙදර එක්කෙනා ගෙ බිරිඳ



මේකත් මම ඒ වගෙ අහපු කතාවක්.පිරිමියෙක් ගෙ සිහින තුනක් ගැන.
එයාගෙ අම්ම එයා ගැන හිතන තරම්ම කඩවසම් වෙන එක.
තමන්ගෙ දුව හරි පුතා හරි හිතන තරම්ම පොහොසත් වෙන එක.

අන්තිම එක තම හොඳම එක.
තමන්ගෙ බිරිඳ සැක කරන තරම් ම කාන්තවන් ලැබෙන්න කියල

No comments:

Post a Comment