Friday, February 18, 2011

කසාද බැඳලා අවුරුදු 25ක්ම ගෙවිල ගියා

ඊ ලියුමක තිබ්බ කතන්දරයක් තමා මේක,


අලුත බැඳපු මනමාල මහත්තයා, තමන්ගෙ බිරිඳෑගෙ ටෙලිෆෝන් අංකය save ගත්තලු "My Life" කියලා
කසාද බැඳලා, අවුරුද්දකට පස්සේ, පොර ඒක වෙනස් කලාලු "My Wife" කියලා
කසාද බැඳලා, අවුරුදු 5 කට පස්සේ, නම තියෙන්නේ "Home" කියලා
කසාද බැඳලා, අවුරුදු 10 කට පස්සේ, නම තියෙන්නේ Hitlerකියලා
රිදී ජුබිලිය, ඒ කියන්නෙ අවුරුදු 25ක් වෙනකොට, නම තියෙන්නේ,"Wrong Number" කියලාලු

කසාද බැඳපු උදවිය එහෙම කියවල බලලා කමෙන්ට් එකක් දාල යන්න බලන්න

No comments:

Post a Comment