Tuesday, January 25, 2011

විවාහ ජීවිතෙ ගැන කියුම්

මේක මට ආපු ඊ මේල් එකක තිබ්බ කතන්දර කීපයකින් එකක්.
මගේ හිතට වැඩියෙන්ම අල්ලපු කතාව තමා මේක.

පිරිමියෙකට තමන්ගෙ විවාහක බිරිඳගෙන් ගුණාංග 3ක් බලාපොරොත්තු වෙනවලු.
කුස්සියෙ වැඩ කටයුතු වලදි ආර්ථික විද්‍යාඥයෙක් විදියට
ගෙදර වැඩ කටයුතු වලදි කලා කරුවෙක් විදියට සහ
ඇඳ උඩ කටයුත්තෙදි යක් දෙස්සියක් විදියට

ඒ උනාට ගෑණු වැඩ කරන්නෙ වැඩේ ඔක්කොම මාරු කරගෙන ලු
කුස්සියෙ වැඩ වලදි කලා කාරිනියක් වගේ,
ගෙදර වැඩ වලදි යක්ෂණියක් වගේ සහ පිරිමි අපිටවැඩියෙන්ම වැඩගත් ඇඳ උඩ කටයුත්තෙදි ආර්ථික විද්‍යඥයෙක් වගෙ ලු

No comments:

Post a Comment