Sunday, October 31, 2010

ටජ් මහල් කියන්නෙ ආදරයේ සංකේතය ලු?


ඒ උනත් මේ කාරණාත් ටිකක් හොයල බලන්න වටිනවා.

  • මුම්ටාස් කියන්නේ, ෂා ජහාන් රජ්ජුරුවන්ගෙ බිසවුන් හත් දෙනාගෙන්, හතර වෙනි බිසවලු
  • මුම්ටාස්ව ලබා ගන්න, ෂා ජහාන් රජ්ජුරුවෝ, ඇයගේ කලින් සැමියාව ඝාතනයකරල තියෙනවා ලු
  • මුම්ටාස් මිය ගියේ ඇගේ 14 වන දරු ප්‍රසූතියෙදි ලු
  • ෂා ජහාන් රජ්ජුරුවෝ, ඊට පස්සෙ, මුම්ටාස් ගෙ සහෝදරියව කසාද බැන්ද ලු


මොකද හිතන්නෙ?

Question Arises Where The HELL IS THE LOVE...

Friday, October 22, 2010

මරු කතා ටිකක්




ඔබ කෙනෙක්ට ආදරය කරයි.
වෙනත් කෙනෙක් සමග විවාහ වෙයි.
විවාහ වූ කෙනා කලත්‍රයා, නැත්නම් සහකරු හො සහකාරිය වේවි.
ඔබ ආදරය කරපු කෙනා e-mail එකේ පාස්වර්ඩ් එක වේවි.


මේ ලොකෙ සර්වසම්පූර්ණ දරුවො ඉන්නෙ එකම එක්කෙනයි ලු.
හැම අම්ම කෙනෙක්ටම ඉන්නෙ ඒ එකම දරුව තමයිලු.

මේ ඒ වගෙ තවත් එකක්,,
මේ ලෝකෙ සර්ව සම්පූර්ණ බිරින්දෑ ල ඉන්නෙත් එකම එක්කෙනයිලු.
ඒ තමයි අල්ලපු ගෙදර එක්කෙනා ගෙ බිරිඳ



මේකත් මම ඒ වගෙ අහපු කතාවක්.පිරිමියෙක් ගෙ සිහින තුනක් ගැන.
එයාගෙ අම්ම එයා ගැන හිතන තරම්ම කඩවසම් වෙන එක.
තමන්ගෙ දුව හරි පුතා හරි හිතන තරම්ම පොහොසත් වෙන එක.

අන්තිම එක තම හොඳම එක.
තමන්ගෙ බිරිඳ සැක කරන තරම් ම කාන්තවන් ලැබෙන්න කියල

සිංහල ටයිප් කරන්න


මම මෙච්චර කාලයක් භාවිතා කලේ වින්ඩොස් xපී සර්විස් පැක් 3 වලට ICTA එකෙන් දීල තියෙන ඇප්ලිකේෂන් එක. ඒ උනාට මම වින්ඩොස් 7 දැම්මට පස්සෙ ඒකෙන් සිහල ටයිප් කරාම ඔ ශබ්දය ගන්න අමාරු උනා. ඒ කියන්නෙ ඩො, මො, තො වගේ වචන.
ඒක සමහර විට මට විතරක් තිබුන ගැටලුවක් වෙන්න ඇති.

ඒ ප්‍රශ්නයම තියෙන තව අය ඉන්නව නම් මෙන්න ක්‍රමයක්
http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/

ඒ වගේම UCSC එකෙන් තව වෙබ් පිටුවක් හදල තියෙනවා. මේ ඒක. ඒකත් සමහර විට ප්‍රයොජනවත් වේවි සිංහල ටයිප් කරන්න.
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/keyboard/

Sunday, October 3, 2010

Superb Facts

You love someone,You marry someone else !The one you marrybecomes your spouse !And the one you lovedbecomes .
the password of your email id !!

---------------
There's only one perfect childin the world and every mother has it.
There's only one perfect wifein the world and every neighbor has it.

---------------
Three dreams of a man:
To be as handsome as his mother thinks
To be as rich as his child believes.
To have as many women as his wife suspects

Wednesday, September 29, 2010

POINTS ON HOW TO IMPROVE YOUR LIFE

This is amazing, he died of pancreatic cancer in 2008, but wrote a book ‘The last lecture” before then, one of the bestsellers in 2007.

What a legacy to leave behind…

In a letter to his wife Jai and his children, Dylan, Logan, and Chloe, he wrote this beautiful "Guide to a Better Life" for his wife and children to follow.


Personality:

1. Don't compare your life to others'. You have no idea what their journey is all about.

2. Don't have negative thoughts of things you cannot control. Instead invest your energy in the positive present moment

3. Don't over do; keep your limits

4. Don't take yourself so seriously; no one else does

5. Don't waste your precious energy on gossip

6. Dream more while you are awake

7. Envy is a waste of time. You already have all you need..

8. Forget issues of the past. Don't remind your partner of his/her mistakes of the past. That will ruin your present happiness.

9. Life is too short to waste time hating anyone. Don't hate others.

10. Make peace with your past so it won't spoil the present

11. No one is in charge of your happiness except you

12. Realize that life is a school and you are here to learn. Problems are simply part of the curriculum that appear and fade away like algebra class but the lessons you learn will last a lifetime.

13. Smile and laugh more

14. You don't have to win every argument. Agree to disagree.


Community:

15. Call your family often

16. Each day give something good to others

17. Forgive everyone for everything

18. Spend time with people over the age of 70 & under the age of 6

19. Try to make at least three people smile each day

20. What other people think of you is none of your business

21. Your job will not take care of you when you are sick. Your family and friends will. Stay in touch.


Life:

22. Do the right things

23. However good or bad a situation is, it will change

24. No matter how you feel, get up, dress up and show up

25. The best is yet to come

26. Get rid of anything that isn't useful, beautiful or joyful

27. When you awake alive in the morning, thank GOD for it