
කාන්තාවක් සහ පිරිමියෙක් තමන්ගෙ සහකරු හෝ, සහකාරියගේ වටින්නම ගුණාංගය විදියට දකින්නෙ මොනවද කියල එංගලන්තයෙ කරපු සමීක්ෂණයකින් හෙලි වෙච්ච කාරණා තමයි මේ තියෙන්නෙ.
පිරිමි කෙනෙක් කාන්තාවකගෙ දකින වටිනාම ගුණාංග
ගෙදරදොරේ, තමන්ගෙ පවුලේ කටයුතු ගැන හොඳින් හොයා බැලීම 44%
අහාර පිසීම 39%
පිරිසිදු කම 33%
හොඳ මවක් වීම 31%
පිරිමියා කියන දේට සවන් දීම 31%
කාන්තාවක් පිරිමියාගෙන් බලාපොරොත්තු වෙන ගුණාංග
කාන්තාව කියන දේට සවන් දීම 41%
ආර්ථික ස්ථාවරත්වය 38%
හොඳ පියෙක් වීම 27%
ගෙදර දොරේ කටයුතු ගැන හොයා බැලීම 25%
පවුලට ප්‍රමුඛත්වය ලබා දීම 22%
මට නම් තේරෙන්න, අපි 21 වන සියවසේ හිටියත්, තාම බලාපොරොත්තු වෙන්නෙ, සාම්ප්‍රදායික, බිරිඳක් හෝ සැමියක් කියලා
No comments:
Post a Comment